දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කල විනිසුරු පද්මිණි රණවකට ඇමති රන්ජන් අමතන හඬ පටය මෙන්න
අදාළ මහධිකරණ විනිසුරුවරිය වන්නේ පද්මිණී රණවක මහත්මිය වන අතර දැනට ඇය සේවයෙන් විශ්‍රාම ගොස් සිටි.
ඇය මෙරට ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදුන් මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක්ද වූවාය.
මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අදාළ තීන්දුව දී මාස තුනකට අඩු කාලයකදී ධුරයෙන් විශ්‍රාම ගිය අතර මෙම ඇමතුම ලබා දී ඇත්තේ අදාල තීන්දුවට පෙරයි.
ඇයට අභියාචනාධිකාරණයට උසස්වීමක් ලබා ගැනීම සහ සම්බන්ධයෙන්ද මෙම ඇමතුමේදී සාකච්චා වෙයි.
Source: Lanka C News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home