Friday, January 03, 2020

ආරක්‍ෂක රථ දෙකයි.. ජනපති පාර්ලිමේන්තු ගමනට සමාජ ජාලවල මල්වැසි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද 08 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසියට සහභාගී විය.

ඔහු එම ගමන සඳහා ඒ සඳහා පැමිණි ආකාරය සමාජ ජාලාවල දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

ජනාධිපතිවරයා පැමිණියේ තම තම නිල වාහනය ආරක්ෂක රථ දෙකක් පමණක් සමගයි.

පොලිස් යතුරු පැදි තුනක්ද ඊට ඉදිරියෙන් පැමිණියේය.

අද දිනයේ තමන් පිළිගැනීමට හමුදා ආචාර වෙඩිමුර, පෙළපාලි නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි.

එමෙන්ම වෙනදාමෙන් පොලිස් අශ්වාරෝහකයන් ද ජනාධිපතිවරයාගේ පෙර ගමන් සමඟ එක් වූයේ නැත.

Source: Lanka C News

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home