ජාතික ඇදුම අදින්නේ නැති ජනාධිපති කෙනෙක් බිහිවෙලා
වසර 41කට පසුව ජාතික ඇඳුම අඳින්නේ නැති ජනාධිපතිවරයෙක් බිහිවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
තම ෆේස්බුක් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතන දර්ශනයක් ද ඊට එක් කර තිබේ.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව අමතන ලද්දේ යුරෝපීය ඇඳුම් කට්ටලකින් සැරසීගෙනයි.
Source: Lanka C News
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home