රන්ජන් අත්අඩංගුවට ගනී.. නීතී විරෝධී ගිනි අවි, ජීව උණ්ඩ, අසභ්‍ය වීඩියෝ සොයාගනී
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් අද පස්වරුවේ ඔහුගේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය පරීක්ෂණ කිරීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව එහි තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Source: Lanka C News
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home