එන ඡන්දෙන් දිනලා මං අගමැති වෙනවා.. මේ එන්නේ සජිත් පේ‍්‍රමදාසගේ කාලයයි
ඉදිරි මහ මැතිවරණයේදී පුළුල් සන්ධානයකට නායකත්වය දෙමින් තරඟ කර ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
දැන් ඇවිත් තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලය බවද පැවසූ ඔහු අලුත් ගැම්මක් තුළින් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටින බව ද සඳහන් කළේය.
විපක්ෂයක් වූ පමණින් සියල්ලට විරුද්ධ නොවන බවත් හොඳ දේවල් වලට පක්ෂ වන බවත් ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි
Source: Lanka C News
Labels: News
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home